Tuesday 15 March 2011

සිහිනයේ පාවෙලා - 03 කොටස

අපිට පහළ පංතියක හිටපු සඳමාලි නංගි නිතරම මාත් එක්ක හිනාවෙන්න උත්සාහ ගත්තා. එයා මාත් එක්ක හිනා වෙන හැම වෙලාවකම මම අහක බලා ගත්තා. ඒ සිදුවීම මතක් වෙද්දි ජීවිතේ ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. එයාට ආදරය කළා නම් හොඳයි කියලා දැන් හිතෙනවා.

2 comments:

  1. චුට්ටක් වැඩිපුර ලිව්වොත් හොද නැද්ද. මෙහෙම ගියොත් හෙනම කාලයක් යයි නේ කියවලා ඉවර වෙද්දි.

    ReplyDelete
  2. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි. මෙහෙමයි. මේ කතාව යන්නේ මේ විදියට. දිනපතාම මේ වගේ කොටසක් එකතු කරනවා. ඒක මගේ ශෛලිය. අනේ මන්දා. මේ ක්‍රමය වැරදිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි කතාවෙ අන්තිම හරියට යනකොට මීට වඩා ප්‍රමාණය වැඩි වේවි. අනිවාර්යයෙන්ම.

    ReplyDelete