Tuesday 22 March 2011

සිහිනයේ පාවෙලා - 06 කොටස

පාසල් වාරය පටන්  ගත්තම අපිට අවුරුදු ආවා වගේ. නංගිලා මට නමකුත් පටබැඳලා. එයාලා මට කියන්නේ ලව්ලි කැට් කියලා. මම ඒක දැනගත්තේ අවුරුදු ගාණකට පස්සේ.

No comments:

Post a Comment