Monday 14 March 2011

සිහිනයේ පාවෙලා - 02 කොටස

අපේ ඉස්කෝලෙ තිබුණ හැම ප‍්‍රසංගයකදිම මට සිංදුවක් කියන්න ලැබෙනවා. ඉස්කෝලෙ අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා මට හරිම ආදරෙයි.
මම තමයි ඉස්කෝලෙ ජනප‍්‍රියම තරුව.

1 comment:

  1. කතාවේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete